The State Mortgage and Investment Bank (SMIB) is one of the most established
financial institutions in Sri Lanka.
සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමිකරුවන්, වෙළදාම්, නිෂ්පාදන, සේවා සහ තාක්ෂණ ඇතුළු විවිධ ව්‍යාපාර සහ ස්වයං රැකියාවල නියුතු ඔබ වෙනුවෙන් SME EMPOWER සුවිශේෂී සුළු හා මාධ්‍ය පරිමාණ ණය යෝජනා ක්‍රමය SMIB වෙතින් ලබා ගත හැක. මෙමගින් ඔබේ ව්‍යාපාරයේ දියුණුව වේගවත් කිරීමට අවශ්‍ය නම්‍යශීලී හා කඩිනම් වූ මුල්‍ය විසදුම් ලබා දෙයි.
ඔබගේ ව්‍යාපාර දියුණුව කරා රැගෙන යන්නට සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායක ණය යෝජනා ක්‍රම ගැන වැඩි විස්තර දැනගැනීමට ළගම ඇති SMIB බැංකු ශාඛාව වෙත පිවිසෙන්න.
තනි පුද්ගල සහ ආයතනික ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර දිගටම කරගෙන යාමට හෝ වැඩිදියුණු කිරීමට අවශ්‍ය අරමුදල් සැපයීමට මෙය නිර්මාණය කර ඇත....
වැඩි විස්තර
ව්‍යාපාරයක් දියත් කිරීමට හෝ පවතින ව්‍යවසාය පුළුල් කිරීමට මූල්‍ය විසඳුම් සපයන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs) සඳහා විශේෂ...
වැඩි විස්තර
SMIB ණය ඝනකය මගින් ඔබේ මුල්‍ය විභවය වර්ධනය කරගන්න. මසකට ගෙවිය යුතු මුදල් පිළිබඳ නිවැරදි ඇස්තමේන්තු ලබාගෙන, ඔබේ අනාගතය විශ්වාසයෙන් සැලසුම් කරගන්න. නිවසක්, පුද්ගලික ණයක් හෝ ව්‍යාපාරික මූල්‍යකරණයක් සඳහා වන ඕනෑම අවශ්‍යතාවයක් සඳහා, මෙම මෙවලම ඔබට විශ්වාසදායී ප්‍රතිඵල ලබා දෙනු ඇත. SMIB සමඟ ඔබේ මූල්‍ය අරමුණු සාක්ෂාත් කරගන්න.
ඔබේ මාසික ණය වාරිකය පහසුවෙන් ගණනය කරගන්න
* කොන්දේසි අදාළ වේ
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සබ්ස්ක්‍රයිබ් කළ සාමාජිකයෙකු වීමෙන් ඔබට අපගේ නවතම තොරතුරු ලබාගැනීමට මෙන්ම සුවිශේෂ වාසි හිමි කරගැනීමට අවස්ථාව උදාවෙයි.