The State Mortgage and Investment Bank (SMIB) is one of the most established
financial institutions in Sri Lanka.
ඔබගේ මූල්‍ය ඉලක්ක සාක්ෂාත් කරගන්න. SMIB සමඟ ඔබගේ ගමන ආරම්භ කරන්න
පරිසර හිතකාමී නිෂ්පාදන සහ තිරසාර බලශක්තීන් සඳහා දක්වන සහයෝගයක් වශයෙන්, පාරිභෝගිකයන් හට විවිධවූ පරිසර හිතකාමී නිෂ්පාදන මිලයට ගැනීමට සහ ස්ථාපිත කිරීමට SMIB විසින් හඳුන්වාදුන් විශේෂිත ණය යෝජනා ක්‍රමයකි.
* නියම සහ කොන්දේසි අදාළ වේ.
කරුණාකර ඔබගේ විස්තර, අදහස් හෝ විමසීම් පහත පෝරමයෙන් අප වෙත යොමු කරන්න. අපගේ කණ්ඩායම ඔබගේ පණිවිඩය සමාලෝචනය කර ඉක්මනින් ඔබට සහාය වනු ඇත.
තනි පුද්ගල සහ ආයතනික ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර දිගටම කරගෙන යාමට හෝ වැඩිදියුණු කිරීමට අවශ්‍ය අරමුදල් සැපයීමට මෙය නිර්මාණය කර ඇත....
වැඩි විස්තර
ව්‍යාපාරයක් දියත් කිරීමට හෝ පවතින ව්‍යවසාය පුළුල් කිරීමට මූල්‍ය විසඳුම් සපයන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs) සඳහා විශේෂ...
වැඩි විස්තර
ශ්‍රී ලංකා රජයේ හවුල් කාරීත්වය සහිත 'SME එනර්ජයිසර්' ණය ප්‍රතිපත්තියේ අරමුණ වන්නේ රට පුරා ඇති කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවලට...
වැඩි විස්තර
‘කප්රුක අයෝජන’ණය ක්‍රමය පොල් වගාවන්ට සහ පොල් වගා බිම් සම්පූර්ණ ගොවිපොළ ඒකක ලෙස සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය සහය සපයනු...
වැඩි විස්තර
මිරිදිය හා කරදිය ආශ්‍රිත ධීවර කර්මාන්තය, විසිතුරු මසුන් කර්මාන්තය සහ ජලජ ජීවී වගාව සිදුකරන ඔබ සැමට අපගේ විශේෂිත ණය තුලින්...
වැඩි විස්තර
ගාස්තු සහ අනුපාත
ඉතුරුම් තැම්පතු අනුපාත
Visit Us In
අංක 269, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව.
Call Us To
පොදු සේවා: 011-7722722-3
ෆැක්ස්/දුරකථන: 011-2575031
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සබ්ස්ක්‍රයිබ් කළ සාමාජිකයෙකු වීමෙන් ඔබට අපගේ නවතම තොරතුරු ලබාගැනීමට මෙන්ම සුවිශේෂ වාසි හිමි කරගැනීමට අවස්ථාව උදාවෙයි.