S M I B

The State Mortgage and Investment Bank (SMIB) is one of the most established
financial institutions in Sri Lanka.

 සඳුදා - සිකුරාදා : 8:30am – 3:30pm 

 1922 

 info@smib.lk 

 En  |  தமி

ශ්‍රී ලංකා රජයේ හවුල් කාරීත්වය සහිත 'SME එනර්ජයිසර්' ණය ප්‍රතිපත්තියේ අරමුණ වන්නේ රට පුරා ඇති කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවලට (SMEs සහ MSMEs) සාධනීය මූල්‍ය සහයක් ලබා දීමයි. මෙම ක්‍රියාවලිය මගින් කුඩා සහ මධ්‍යම පරිමානයේ ව්‍යාපාර සවිබලගැන්වීම සහ ශ්‍රී ලංකාවේ නැඟී සිටින ව්‍යාපාරවලට සහයෝගය දක්වමින් SMIB බැංකුව ආර්ථික වර්ධනයට දක්වන කැපවීම සහ දායකත්වය පෙන්වාදෙයි.

SMIB හි ගිණුමක් විවෘත කරන්න

ඔබගේ මූල්‍ය ඉලක්ක සාක්ෂාත් කරගන්න. SMIB සමඟ ඔබගේ ගමන ආරම්භ කරන්න

මූලික ලක්ෂණ

  • උපරිම ණය මුදල – රු.25 මිලියන දක්වා
  • ණය පියවීමේ කාල සීමාව - වසර 10ක් දක්වා
  • පොලී අනුපාතය - වාර්ෂිකව 5.00%
  • ණය මුදල – ඇස්තමේන්තු කළ පිරිවැයේ 90% උපරිමයක්
  • වලංගු ව්‍යාපාර ලියාපදිංචියක් හිමිවිය යුතුය

ප්‍රධාන ක්ෂේත්‍ර / අයදුම් කිරීමට සුදුසුකම් ඇත්තේ කාහටද?

නිෂ්පාදන, ඉදිකිරීම්, අපනයන කරුවන්, සංචාරක, ඇඟලුම්, කෘෂිකර්මය සහ කෘෂි ක්ෂේත්‍රය පදනම් කරගත් කර්මාන්ත පදනම් කරගත් ව්‍යාපාර වල නිරත වන වලංගු ව්‍යාපාර ලියාපදිංචියක් හිමි පුද්ගලයින් හෝ කාන්තා විව්‍යසායකයන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර.

යෝග්‍ය අරමුණු

  • ව්‍යාපාර පුළුල් කිරීම, පිරිවැය අඩු කිරීමේ මුල්පිරීම් හෝ ඵලදායීතාව වැඩිදියුණු කිරීම: මේ සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ, උපකරණ හෝ ගෘහ භාණ්ඩ වැනි වත්කම් මිලදී ගැනීම.
  • නව හෝ උසස් තාක්ෂණයන් හඳුන්වා දීම: ව්‍යාපාරික කටයුතු දියුණු කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිතයට ගැනීම.
  • ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණය: කර්මාන්ත ශාලාවක්, ගොඩනැගිල්ලක්, ගබඩාවක් හෝ සංචාරක අංශයට අදාළ ස්ථානවල නව ඉදිකිරීම්, පුළුල් කිරීම් හෝ ප්‍රතිසංස්කරණය කිරීම් සිදු කිරීම.
  • සූර්ය බලශක්තිය: ව්‍යාපාර සඳහා සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම.
  • කාරක ප්‍රාග්ධනය: ව්‍යාපාරයේ එදිනෙදා මෙහෙයුම් අවශ්‍යතා (Working Capital) සපුරා ගැනීම සඳහා.




ඉතුරුම් තැම්පතු අනුපාත

වැඩි විස්තර 

අයැදුම්පත් සහ පෝරම

වැඩි විස්තර 



විශේෂ කොන්දේසි

සියලුම අයදුම්පත් කර්මාන්ත අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය ලබා තිබිය යුතුය.

*අදාළ නියමයන් සහ කොන්දේසි

ඔබේ අදහස් යොමුකරන්න

කරුණාකර ඔබගේ විස්තර, අදහස් හෝ විමසීම් පහත පෝරමයෙන් අප වෙත යොමු කරන්න. අපගේ කණ්ඩායම ඔබගේ පණිවිඩය සමාලෝචනය කර ඉක්මනින් ඔබට සහාය වනු ඇත.

ව්‍යාපාර සංවර්ධන සැලසුම්

තනි පුද්ගල සහ ආයතනික ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර දිගටම කරගෙන යාමට හෝ වැඩිදියුණු කිරීමට අවශ්‍ය අරමුදල් සැපයීමට මෙය නිර්මාණය කර ඇත....

වැඩි විස්තර  

ක්ෂ්‍රදු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය(MSME) විශේෂ ණය

ව්‍යාපාරයක් දියත් කිරීමට හෝ පවතින ව්‍යවසාය පුළුල් කිරීමට මූල්‍ය විසඳුම් සපයන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs) සඳහා විශේෂ...

වැඩි විස්තර  

කප්රුක අයෝජන ණය

‘කප්රුක අයෝජන’ණය ක්‍රමය පොල් වගාවන්ට සහ පොල් වගා බිම් සම්පූර්ණ ගොවිපොළ ඒකක ලෙස සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය සහය සපයනු...

වැඩි විස්තර  

SMIB ධීවර දිරිය

මිරිදිය හා කරදිය ආශ්‍රිත ධීවර කර්මාන්තය, විසිතුරු මසුන් කර්මාන්තය සහ ජලජ ජීවී වගාව සිදුකරන ඔබ සැමට අපගේ විශේෂිත ණය තුලින්...

වැඩි විස්තර  

SMIB ECO (SMIB පාරිසරික ප්‍රවර්ධන වැඩසටහන)

වැඩි විස්තර  

How Can We Help

ගාස්තු සහ අනුපාත

ඉතුරුම් තැම්පතු අනුපාත

 

Visit Us In

අංක 269, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව.

Call Us To

පොදු සේවා: 011-7722722-3

ෆැක්ස්/දුරකථන: 011-2575031

දැන්ම අප සබ්ස්ක්‍රයිබ් කර අපගේ නවතම තොරතුරු දැනගන්න

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සබ්ස්ක්‍රයිබ් කළ සාමාජිකයෙකු වීමෙන් ඔබට අපගේ නවතම තොරතුරු ලබාගැනීමට මෙන්ම සුවිශේෂ වාසි හිමි කරගැනීමට අවස්ථාව උදාවෙයි.