S M I B

The State Mortgage and Investment Bank (SMIB) is one of the most established
financial institutions in Sri Lanka.

 සඳුදා - සිකුරාදා : 8:30am – 3:30pm 

 1922 

 info@smib.lk 

 En  |  தமி

SMIB සහ LOLC: ශක්තිමත් බැංකු රක්ෂණ අනාගතයක් වෙනුවෙන් එක්වීමක්

"SMIB සහ LOLC Assurance අතර බැංකු රක්ෂණ හවුල්කාරිත්වයේ නිල දියත් කිරීම 2025 අප්රේල් 25 වන දින කොළඹ එක්සෙල් වර්ල්ඩ් හි මාකෝ පෝලෝ ශ්රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී. මෙම උත්සවය මූල්ය සේවා ශක්තිමත් කිරීම සහ පාරිභෝගික වටිනාකම වැඩි දියුණු කිරීම පිළිබඳ පොදු දැක්ම සැමරීමට, SMIB සංස්ථා කළමනාකරණය සහ ශාඛා කළමනාකරුවන් එක්කරමින් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කළේය."



නවතම දේ මොනවාද?

නවතම මූල්‍ය පුවත් හා ලිපි විමර්ශනය කරමින් ආයෝජන හා මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ තවත් දැනුම ලබාගන්න. වැඩිදුර කියවීමට පිවිසෙන්න!


...

SMIB හි Mcash ව්යාපෘතිය දියත් කිරීම

"රාජ්ය උකස් හා ආයෝජන බැංකුව, SLT මොබිටෙල් සමඟ එක්ව Mcash ව්යාපෘතිය දියත් කළේය. මෙම මුලපිරීම බැංකු ශාඛාවලට පැමිණෙන ගනුදෙනුකරුවන්ට රක්ෂණ වාරික, කල්බදු වාරික, උපයෝගිතා බිල්පත් සහ විශ්වවිද්යාල ගාස්තු වැනි විවිධ...

වැඩි විස්තර
...

SMIB සහ SLIC: වඩාත් ශක්තිමත් බැංකු රක්ෂණ අනාගතයක් සඳහා එක්ව ඉදිරියට

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව (SMIB) සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව(SLIC) අතර උපායමාර්ගික අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙය මූල්‍ය ආරක්ෂාව සහ පාරිභෝගික සේවාව ශක්තිමත් කිරීමේ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම...

වැඩි විස්තර
...

වෙසක් පෝය දිනයෙ හි සැබෑ අරුත සමරමින් —SMIB හි බෞද්ධ සංගමය වෙසඟේ මිහිර පතුරුවයි

"2025 පින්බර වෙසක් පෝය දිනය නිමිති කරගනිමින් SMIB හි බෞද්ධ සංගමය විසින් අයිස්ක්රීම් දන්සැලක් සංවිධානය කරන ලදී. මෙම විශේෂ උත්සවය SMIB හි ඉහළ කළමනාකරණය, කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සම්බන්ධ කරගනිමින්...

වැඩි විස්තර
`

දැන්ම අප සබ්ස්ක්‍රයිබ් කර අපගේ නවතම තොරතුරු දැනගන්න

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සබ්ස්ක්‍රයිබ් කළ සාමාජිකයෙකු වීමෙන් ඔබට අපගේ නවතම තොරතුරු ලබාගැනීමට මෙන්ම සුවිශේෂ වාසි හිමි කරගැනීමට අවස්ථාව උදාවෙයි.